Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th August 2025 23:13:00 Hours

ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක ඉංජිනේරු සේවා වෘත්තීය පාසලට පැමිණීම

ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා 2025 අගෝස්තු 05 වන දින ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ පාලන පරීක්ෂණයක් පැවැත්වීය.

පාලන පරීක්ෂණය අතරතුර, මධ්‍යස්ථාන සේනාවිධායක විධිමත් සංචාරයක් සිදු කර සොල්දාදුවන්ට ලබා දී ඇති යටිතල පහසුකම් සුභසාධන පහසුකම් පරීක්ෂා කළේය. නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ පිරිස් සංවර්ධනය පිළිබඳ මග පෙන්වීමක් ද ඔහු ලබා දුන් අතර, ඉසේවෘපා හි වත්මන් ජයග්‍රහණ සහ අඛණ්ඩ ප්‍රගතිය අගය කළේය.