Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th June 2025 18:29:00 Hours

ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂකගේ සංචාරය

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී 2025 ජුනි 23 වන දින ඉංජිනේරු සේවා වෘත්තීය පාසලට පැමිණියේය. ඉසේමවැ හි මෙම ඓතිහාසික අවස්ථාවට, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක, ඉදිකිරීම් සහ භට පිරිස් හි යටිතල පහසුකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක, භට පිරිස් අමතමින් වෘත්තීය හා හමුදා පාඨමාලා හැදෑරීමේ වැදගත්කම අවධාරණය කළේය.