Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th June 2025 12:15:01 Hours

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙ හි නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

2025 ජුනි 05 වන දින ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල, හබරකඩ හි නව සේනාවිධායක ලෙස ලුතිනන් කර්නල් ඒකේ වීරසිංහ යූඑස්පී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගැනීම නිමිත්තෙන් ආගමික වතාවත් සහ යුද්ධ හමුදා විධිවිධාන මධ්‍යයේ කෙටි උත්සවයක් පවත්වන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම උත්සවයට සහභාගී වූහ.