Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th May 2025 19:43:44 Hours

8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස ලුතිතන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ රාජකාරි භාර ගන්නා ලදී.

ලුතිනන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ 2025 මැයි 30 වන දින 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 8 වන අණදෙන නිලධාරී ලෙස නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.