Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th May 2025 18:44:01 Hours

5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස මේජර් එච්එම්එස්එස් හේරත් යූඑස්පී එල්එස්සී ඉසේබ රාජකාරි භාර ගන්නා ලදී

මේජර් එච්එම්එස්එස් හේරත් යූඑස්පී එල්එස්සී ඉසේබ 2025 මැයි 30 වන දින 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස නිල වශයෙන් වැඩ භාර ගන්නා ලදී.