Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

21st March 2025 09:07:00 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි නව බ්‍රිගේඩියර් පාලන හා භකාස නිලධාරී තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි බ්‍රිගේඩියර් පාලන හා භකාස ලෙස බ්‍රිගේඩියර් එම් එන් ජේ පෙරේරා මාර්තු 20 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.