Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

22nd March 2025 10:46:12 Hours

යුහමු ඉදිකිරීම් ව්‍යාපෘතියෙහි කළමනාකරණ ඒකකයේ නව අතිරේක අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි භාර ගැනීම

ආරක්ෂක මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අතිරේක අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.එල්. මුණසිංහ යූඑස්පී 2025 මාර්තු 20 වන දින වැඩ භාර ගන්නා ලදී.