Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th March 2025 10:32:11 Hours

ලුතිතන් කර්නල් ජී ඒ බන්දුල යූඑස්පී එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස රාජකාරි ආරම්භ කිරීම

ලුතිතන් කර්නල් ජී ඒ බන්දුල යූඑස්පී එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස 2025.03.20 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.