04th March 2025 08:44:13 Hours
2025.02.20 දින සිට 27 වන දින දක්වා දියතලාව කේෂ්ත්‍ර වෙඩිපිටියේ පැවති අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියට සහභාගී ඉංජිනේරු සේවා බලකා 'විවෘත' කණ්ඩායම සේවා ඒකක කණ්ඩායම් අතුරින් තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.
එහි සහතිකපත් ප්‍රදානොත්සවය සඳහා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක හා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් කේ ඒ එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී හා මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා සහභාගී විය.
ඉංජිනේරු සේවා බලකා විවෘත කණ්ඩායම යටතේ පහත නම් සඳහන් අයවළුන් ක්‍රීඩා කරන ලදී
නි/70971 කපිතන් එම්එන්පී ප්‍රනාන්දු ඉසේබ - 3 ඉසේරෙ
නි/11601 කපිතන් එල්ආර් වීරමන්ත්‍රී ඉසේබ - 4(ස්වේ) ඉසේරෙ
සෙ/752741 මා/සැ දිසානායක ඩීඑම්පීපීජීඑන්එස් - 2 ඉසේරෙ
සෙ/751674 කෝප්‍රල් නිරෝෂන් ජේපීඅයි - 5 ඉසේරෙ
සෙ/එස්107911 ලා/කෝ ප්‍රනාන්දු පීඒඑම් - 12(ස්වේ) ඉසේරෙ
සෙ/753777 ලා/කෝ රුවන් කුමාර ඩීඑම්එස් - 5 ඉසේරෙ
ඉංජිනේරු සේවා බලකා විවෘත කණ්ඩායම යටතේ පහත නම් සඳහන් අයවළුන් ක්‍රීඩා කරන ලදී
නි/69480 මේජර් ඩබ්ඒඩීඑස් අබේනන්ද ඉසේබ - 2 ඉසේරෙ
සෙ/753038 සැරයන් පියල් කුමාර ඩබ්ඒඒ - 5 ඉසේරෙ
සෙ/753324 කෝපල් කරුණාරත්න ආර්එම්එස්ඒ - 1 ඉසේරෙ
සෙ/753927 කෝප්‍රල් සමරතුංග ඩීජීඑස්කේ - 11 ඉසේරෙ
සෙ/754175 ලා/කෝ පොතුවිල ඩබ්ආර්ආර් - 1 ඉසේරෙ
සෙ/එස්112722 ඉසෙ සහරින් එන්එච් - 6(ස්වේ) ඉසේරෙ