Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th February 2025 11:14:06 Hours

මේජර් එම්ඩීඑම්එස්බී මීගස්වත්ත පීඑස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි ලෙස රාජකාරි ආරම්භ කිරීම

මේජර් එම්ඩීඑම්එස්බී මීගස්වත්ත පීඑස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි ලෙස 2025.02.10 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.