Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

01st April 2024 16:09:25 Hours

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි සේනාවිධායක ලෙස කර්නල් එන් වනිගසිංහ එල්එස්සී වැඩ භාර ගත්තේය.

කර්නල් එන් වනිගසිංහ එල්එස්සී, 2024 මාර්තු 26 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි 18 වන සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදී.