Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

15th March 2024 14:15:14 Hours

ලුතිතන් කර්නල් එස්ඩීඑන් සූරියප්පෙරුම යූඑස්පී එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී

ලුතිනන් කර්නල් එස්ඩීඑන් සූරියප්පෙරුම යූඑස්පී එල්එස්සී 2024 මාර්තු 05 වන දින ගලයාය, ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ 26 වන සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදී