Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

14th March 2024 09:21:46 Hours

මේජර් ඩබ්පීකේඑම් වීරසිංහ යූඑස්පී එල්එස්සී ඉසේබ 11 ඉසේරෙ හි අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාර ගන්නා ලදී

මේජර් ඩබ්පීකේඑම් වීරසිංහ යූඑස්පී එල්එස්සී ඉසේබ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 17 වන අණදෙන නිලධාරී ලෙස 2024 මාර්තු 01 වන දින කිලිනොච්චියේ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේදී වැඩ භාර ගන්නා ලදී.