Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th March 2024 17:20:58 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, නිල උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා වෙත නව නිලයේ නිල ලාංඡන පැළඳවීය.

කර්නල් සේනාවිධායක ඉසේබ සහ අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල විසින් පෙබරවාරි 28 වන දින 1 බළකායේ බ්‍රිගේඩියර්(පාලන/භකාස) බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා, වෙත නව නිලයේ නිල ලාංඡන පිරිනමන ලදී.

නිල උසස්වීම් ලැබීම නිමිත්තෙන් සුභ පැතුම් එක් කල කර්නල් සේනාවිධායක පසුව, බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා සමඟ ඡායාරූප කිහිපයකට පෙනී සිටින ලදී.