Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

08th January 2024 16:47:12 Hours

බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ ලෙස රාජකාරි භාර ගත්තේය.

බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී 2024 ජනවාරි 08 වන දින යුහමු හි, ඉංජිනේරු සේවා අධ්ය>ක්ෂක මණ්ඩලයේදී අධ්ය ක්ෂක ඉංජිනේරු සේවා ලෙස වැඩ භාර ගන්නා ලදී.

ආගමික වතාවත් මධ්යයයේ, බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීඑස්සී විසින් නව ධූරය භාර ගැනීම සංකේතාත්මකව සංකේතවත් කිරීම සඳහා නිල ලේඛනයකට සිය අත්සන තැබීය.

මෙම අවස්ථාවට ඉසේබ හි මධ්යේස්ථාන සේනාවිධායක කර්නල් කේඑල් මුණසිංහ යූඑස්පී, ඉසේඅම හි කර්නල් (ඉංජිනේරු සේවා) කර්නල් එම්එන්ජේ පෙරේරා, ඉසේබ හි නියෝජ්ය මධ්ය්ස්ථාන සේනාවිධායක කර්නල් එම්එස්ඩී පෙරේරා යූඔස්පී පීටීඑස්සී, ජ්යෙ ෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.