Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

02nd January 2024 14:41:41 Hours

ඉංජිනේරු සේවා බලකා නිලධාරීන් දෙදෙනෙකු එකවර බ්රි්ගේඩියර් නිලයට උසස් කරන ලදී

යුද්ධ හමුදා භකාස විද්යායලයෙහි සේනාවිධායක බ්රිසගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී සහ ආසේමු(යා) බ්රිභගේඩියර් (පාලන හා භකාස), බ්රිවගේඩියර් කේ වීරසිංහ යූඑස්පී නව නිලයට උසස් කරන ලද අතර, නව නිලයේ නිල ලාංඡන, අධ්යඩක්ෂ ජෙනරල් මූල්යක කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් යුද්ධ හමුදා මූල්යි කළමනාකරණ ශාඛාවේදී 2024.01.02 වන දින පළඳවන ලදී.