Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

29th November 2023 16:14:00 Hours

ලුතිතන් කර්නල් එම්පීසීන් ගුණසේන එල්එස්සී ඉසේබ මානි 1 (නිලධාරි ප්‍රගමන) සහ ප්‍රමානි 1ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරි 1 (නිලධාරි ප්‍රගමන) සහ වැ.බ. ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස ලුතිතන් කර්නල් එම්පීසීඑන් ගුණසේන එල්එස්සී ඉසේබ 2023 නොවැම්බර් මස 29 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.