Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

23rd November 2023 15:16:32 Hours

රජයේ පාසල් විදුහල්පති සේවයට යන ලුතිතන් එස් ප්රේEමනාන්තන් ඉසේබ

ඉංජිනේරු සේවා බලකායේ 10(ස්වේ) ඉසේරෙ ට අයත් නි/11654 ලුතිතන් එස් ප්රේ මනාන්තන් ඉසේබ යුද්ධ හමුදාවට බැදීමට ප්රේථම රජයේ ගුරු සේවයේ නියැලී සිටියදී පෙනී සිටින ලද ශ්රීන ලංකා විදුහල්පති සේවයේ තරග විභායෙන් සමත්ව, රජයේ පාසල් විදුහල්පතිවරයෙක් ලෙස ලද පත්වීමට අනුව නුදුරෙදී ඒ සදහා යාමට ප්රගථම 2023.11.22 වන දින ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්යකස්ථානයේදී හමුවන ලදී.

කර්නල් සේනාවිධායක තුමන් සමගින් තත් නිලධාරි හට සුභ පැතුම් එක් කිරීම සදහා මෙම අවස්ථාවට මධ්යeස්ථාන සේනාවිධායක කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී ද සහභාගී විය.