Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th October 2023 10:56:11 Hours

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව සැරයන් මේජර් ලෙස බනි 1 එම්එස්ජේ ප්‍රේමරත්න රාජකාරි ආරම්භ කරන ලදී.

ඉංජිනේරු ‍‍සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව සැරයන් මේජර් ලෙස බනි 1 එම්එස්ජේ ප්‍රේමරත්න බලලත් නිලධාරි 2023.10.23 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.