Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th October 2023 16:35:02 Hours

ඉසේබ බලකා සැරයන් මේජර් තනතුරු අත්හැරීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බලකා සැරයන් මේජර් ලෙස රාජකාරි කල බනි 1 ඩබ්ලිව්ඩබ්ලිව්එම්අයිබී අබේරත්න බලලත් නිළධාරී 2023.10.05 දින එම තනතුර අත්හරින ලදී.