Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

14th July 2023 14:39:12 Hours

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අභිමානවත් 73 වන සංවත්සරයට සමගාමීව පාසල් උපකරණ බෙදාදීම.

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අභිමානවත් 73 වන සංවත්සරයට සමගාමීව බප/හෝ/මානකඩවල කනිෂ්ඨ විද්‍යාලයේ දූදරුවන් 19 දෙනකු සඳහා පාසල් උපකරණ බෙදාදීම අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පී ඒ ඒ එස් පෙරේරා ඉසේබ ගේ ආරාධනයෙන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ ආසේමු(බටහිර) අඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් 2023 ජූලි මස 13 වන දින 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මුලස්ථානයේ දී සිදුකරන ලදි.