Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

14th July 2023 14:39:12 Hours

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සියළු නිලධාරි සහ සෙසුනිලයින්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සියළු නිලධාරි සහ සෙසුනිලයින්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය සදහා ආසේමු(බටහිර) ආඥාපති තුමන් විසින් පරිත්‍යාග කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පී ඒ ඒ එස් පෙරේරා ඉසේබ ගේ ආරාධනයෙන් මධ්‍යස්ථාන සේනා‍විධායක කර්නල් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් බුද්ධ වර්ෂ 2567 ක් වු ඇසල මස දහතුන් වන දින පෙරවරු 10.51 යෙදුණු සුභ මොහොතින් ආසේමු(බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මුලස්ථානයේ දී සිදුකරන ලදි.