Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

29th June 2023 12:24:38 Hours

මේජර් ආර්ඒම්එන්සී අබේරත්න ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 11 ලෙස රාජකාරි ආරම්භ කිරීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 11 ලෙස මේජර් ආර්ඒම්එන්සී අබේරත්න ඉසේබ 2023.06.13 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.