Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

04th May 2023 00:00:00 Hours

ලුතිතන් කර්නල් ආර්එම්එස්කේ රත්නායක ඉසේබ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි නව සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි හි 17 වන සේනාවිධායක ලෙස ලුතිතන් කර්නල් ආර්එම්එස්කේ රත්නායක ඉසේබ 2023 මැයි 03 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි රාජකාරි භාර ගන්නා ලදී.