Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

04th May 2023 06:27:36 Hours

කර්නල් වයිකේඑස් රංගික පිඑස්සි පිටිඑස්සි 22 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වැඩ භාර ගනී.

නව මධ්‍යස්ථාන සේනාවිධායකවරයාට උපහාර පිණිස හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු සම්මානයක් පිරිනමන ලදී. ආගමික වතාවත් මධ්‍යයේ කර්නල් වයිකේඑස් රංගික පිඑස්සි පිටිඑස්සි නව නිලය භාරගැනීම සංකේතවත් කරමින් ලිපියක සිය අත්සන තැබීය.