Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

28th March 2022 15:12:25 Hours

2022 අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලියේදී ඉසේබ ක්‍රීඩකයින් විශේෂ දක්ෂතා පෙන්වයි

2022 වසරේ පැවති අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලියේදී ඉංජිනේරු සේවා කැරම් කණ්ඩායම කැරම් ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වයි. තරඟාවලිය 2022 මාර්තු 21 සිට 25 දක්වා පනාගොඩ යුධ හමුදා ජනපදයේ, ශාරීරික අභ්‍යාස පුහුණු පාසලෙහිදී පැවැත්විණි.

සෙ/6එස්00204 සැරයන් සුසන්ත කේඩී අවුරුදු 40 ට වැඩි ඒකල කාණ්ඩය යටතේ අනුශූරතාවය දිනාගත් අතර සෙ/8එස්00513 කෝප්‍රල් ජයශාන්ත කේඑන්කේ විවෘත පිරිමි,ඒකල ඉසව්වේ අනුශූරතාවය දිනා ගන්නා ලදී.