Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10th May 2022 16:13:02 Hours

කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි නව සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි හි 16 වන සේනාවිධායක ලෙස කර්නල් එම් එස් ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී 2022 මැයි 09 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි රාජකාරි භාර ගන්නා ලදී.