Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th May 2022 10:04:12 Hours

මේජර් ඊඅයි චතුරංග එල්එස්සී ඉසේබ 16 ඉසේරෙහි නව අණදෙන නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී

මේජර් ඊඅයි චතුරංග එල්එස්සී ඉසේබ 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 4 වන අණදෙන නිලධාරි ලෙස 2022 මැයි 16 වන දින මුලතිව් හි 16 ඉසේරෙ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.