Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th June 2022 14:59:59 Hours

නව රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරෙහි වැඩ භාර ගැනීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස සෙ/751678 බනි 1එස්එස්ඒ සෝමවීර යූඑස්පී 2022.06.10 වනදින නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.