Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th July 2022 11:06:05 Hours

නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 තනතුර භාර ගැනීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස ලුතිතන් කර් නල් ආර් එම් එස් කේ රත්නායක ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.01 වනදිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.