Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th August 2022 12:10:35 Hours

9(ස්වේ)ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස මේජර් ජේ කේ එම් ආර් කේ රණසිංහ ඉසේබ වැඩ භාර ගැනීම

මේජර් ජේ කේ එම් ආර් කේ රණසිංහ ඉසේබ 9 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 5 වන අණදෙන නිලධාරි ලෙස 2022 අගෝස්තු 24 වන දින අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේදී වැඩ භාර ගන්නා ලදී.