Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th December 2021 15:10:34 Hours

රෝද පුටු 02 ක් ලබාදීම

5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යටතේ රාජකාරී කරනු ලබන ලා/කෝ කරුණාරත්න එම්පී යන කොනොනිගේ දරුවා සහ ඉසෙ පෙරේරා පීඒයූඑන්එස් යන සෙනීගේ සහෝදරිය උපතේ සිට ඇවිදීමට නොහැකිව ඇති බැවින් ඔවුන් හට යම් සහනයක් වනු පිණිස ඉසේබ සේවා වනිතා ශාඛා ගරු සභාපතිතුමියගේ උපදෙස් මත රෝදපුටු 02 පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.