Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th December 2021 15:09:50 Hours

මුලතිව් භාරතී ළමා නිවාසයේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීම

ඉසේබ සේවා වනිතා මාසික කි‍්‍රයාකාරකම් සිදුකිරීමට අදාලව මුලතිව්, මුල්ලියවලෙයි ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන භාරතී ළමා නිවාසයේ දරුවන් 98 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබාදීම 16 ඉසේරෙ සංවිධානත්වයෙන් සිදුකරන ලද අතර" ඒ සඳහා ඉසේබ සේවා වනිතා ශාඛාව වෙතින් රු:40"079'50 ක මුදලක් වැයදරා ඇත.