Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

08th July 2021 15:47:36 Hours

ලුතිතන් කර්නල් එච් කේ එල් එස් සිල්වා ඉසේබ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලේ සේනාවිධායක වශයෙන් වැඩභාර ගනි.

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලේ සේනාවිධායක වශයෙන් ලුතිතන් කර්නල් එච් කේ එල් එස් සිල්වා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.07.07 දින එම මූලස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.