Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th May 2021 11:04:35 Hours

සුචරිතෝදය ළමා නිවාසයේ ශ්‍රමදානයක් පැවැත්වීම

ඉංජිනේරු සේවා බලකාය විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් පවත්වන ලද සිවිල් සම්බන්ධීකරණ වැඩසටහනක් ලෙස මහරගම සුචරිතෝදය ළමා නිවාසයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2021 අප්‍රේල් 07 වන දින සංවිධානය කරන ලදී.