(Rates Per Day) |
|
නිවාඩු නිකේතනයේ නම |
නිවාඩු නිකේතනයේ නම |
මහල් ප්‍රමාණය |
02 ( බිම් මහල සහ උඩු මහල) |
සිවිල් අයවලුන් සදහා අයකිරීම්
එක් මහලක් සදහා:
| සතියේ දිනක් සදහා | රු : 12,500.00 (ජල, විදුලි සහ නඩත්තු වියදම් ඇතුලුව) |
| සති අන්තයේ දිනක් සදහා | රු : 15 ,000.00 (ජල, විදුලි සහ නඩත්තු වියදම් ඇතුලුව) |
මහල් දෙකම සදහා:
| සතියේ දිනක් සදහා | රු : 25,000.00 (ජල, විදුලි සහ නඩත්තු වියදම් ඇතුලුව) |
| සති අන්තයේ දිනක් සදහා | රු : 30,000.00 (ජල, විදුලි සහ නඩත්තු වියදම් ඇතුලුව) |
පහසුකම්:
දෙමහල් ගොඩනැගිල්ල (සෑම මහලක් සදහාම නිදන කාමර 02, විසිත්ත කාමර කාමරය, කෑම කාමරය වායු සමනය කරන ලද කාමර උණු වතුර පහසුකම් සහිත නාන කාමර
නියමයන් සහ කොන්දේසි
| පැමිණීම් සහ පිටවීම් වේලාවන් | 1100 පැය - 1000 පැය (පසු දින) |
| අත්තිකාරම් ගෙවීම් | මූලික් ගෙවීමෙන් 20% ක මුදලක් ගෙවිය යුතුයි |
| අවලංගු කිරීම් | දින 07 කට ප්‍රථම අවලංගු කිරීම සිදුකල යුතුයි |
| උපරිම ඒකකයක් සදහා උපරිම සංඛ්‍යාව | පුද්ගලයින් 04 (එක් මහලක් සදහා) |
| උපරිම ඒකක දෙක සදහා උපරිම සංඛ්‍යාව | පුද්ගලයින් 08 (මහලක් දෙකම සදහා) |
| ආහාර පිසීමේදී ගෑස් පරිභෝජනය සදහා අය කිරීම් | පරිභෝජනය කරන ලද ඒකකයක් සදහා පවතින වෙලදපල මිල අනුව ගණනය කර අයනු ලබයි. |
වෙන්කරවා ගැනීම් සදහා
මාණ්ඩලික නිලධාරි 1(භකාස) - රෙමඉසේබ
076 299 6481
මාණ්ඩලික නිලධාරි 11(භකාස) - රෙමඉසේබ
071 485 2853
රෙජිමේන්තු මධ්‍යස්ථානය
ඉංජිනේරු සේවා බලකාය
යුද්ධ හමුදා ජනපදය
පනාගොඩ - හෝමාගම












