Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

25th September 2018 14:41:10 Hours

2018.09.15 දින ගැබිණි මව්වරුන් වෙත ත්යාPග ලබාදීම

9ඉසේරෙ(සෙව්) සංවිධානත්වයෙන් දානපතියෙකුගේ අනුග්රායහකත්වයෙන් 2018.09.15 දින ඇලයාපත්තුව රජයේ රෝහලේ මාතෘ සායනයට පැමිණෙන ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සඳහා භික්ෂූන් වහන්සේ නමක් වඩමවා පිරිත් සඥ්ජායනය කර දරු ප්රටසුතියට අවශය උපකරණ සහ එදින දිවා ආහාරය ලබාදෙන ලදී. එම අවස්තාව 9 ඉසේරෙ(සෙව්) අණදෙන නිලධාරි ඇතුළු අනෙකුත් නිලධාරි/නිලධාරිණිය හා සෙසුනිලයින් සහ කාන්තා සෙබළියන් සහභාගී විය.