Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th September 2018 09:32:09 Hours

වෛද්යu ආධාර මුදල් ලබාදීම

12 ඉසේරෙ(සෙව්) ඒකකයට අයත් සෙ/එස්108156 ඉසෙ රාජපක්ෂ ආර්යුකේඑස් යන සෙනීගේ අවුරුදු 23 ක් වයසැති දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන සහෝදරයා හට මහනුවර මහරෝහල වෙතින් සිදුකිරීමට නියමිත වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්යන කර්මය සඳහා ඉසේබ සේවා වනිතා ශාඛා ගරු සභාපතිතුමියගේ ප්රගධානත්වයෙන් ඉසේබ සේවා වනිතා ගිණුම වෙතින් රු. 200,000.00 ක ආධාර මුදලක් 2018.08.29 දින රෙජිමේන්තු මධ්යනස්ථානයේදි ලබාදෙන ලදී.