Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

23rd July 2018 08:49:33 Hours

ගිණුම් ලිපිකරු පාඨමාලාව අංක 06

ඉංජිනේරු සේවා බලකායට අයත් ඒකක/ආයතන යටතේ ගිණුම් තැබීම් සම්බන්ධව කටයුතු කරන සෙනීන් හට ගිණුම් තැබිම් සම්බන්ධව දැනුම ලබාදීම හා ගිණුම්තුල ඇතිවන නිරීක්ෂණ අවම කර ගැනීමේ අරමුණින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්ය ස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබු 6 වන ගිණුම් ලිපිකරු පාඨමාලාව 2018.07.19 දින සාර්ථකව අවසන් වන ලදී. එහි අවසන් දේශණය සහ සහතිකපත් බෙදාදීමේ උත්සවය මධ්යවස්ථාන සේනාවිධායක කර්නල් ආර් ගනේගොඩ පීඑස්සීගේ ප්රවධානත්වයෙන් 2018.07.19 දින රෙමඉසේබ දේශණ ශාලාවේදී පැවැත්වුණි.

එහිදී සහභාගී වූ සෙනීන් 20 දෙනෙකු අතරින් ප්රේථම ස්ථානය 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙ/10එස්00064 ඉසෙ ජයවීර ඒඑන් විසින් ලබාගන්නා ලදී.