Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th April 2018 09:34:51 Hours

2018 පොදුරාජ්යය මණ්ඩලීය ක්රී ඩා උළෙලෙහි මුෂ්ඨි ප්රජහාර තරගාවලියේ කි.ග්රෑ . 52 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගත් ලා/කෝ බණ්ඩාර එම්වීඅයිආර්එස් වෙත ඉංජිනේරු සේවා බලකාය උපහාර දක්වයි.

ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක තුමාගේ මගපෙන්වීමෙන් 2018 පොදුරාජ්යස මණ්ඩලීය ක්රීවඩා උළෙලෙහි මුෂ්ඨි ප්රඅහාර තරගාවලියේ කි.ග්රෑන. 52 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගත් ලා/කෝ බණ්ඩාර එම්වීඅයිආර්එස් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවේදි කර්නල් සේනාවිධායක තුමා අතින් සමරු ඵලකයක් හා රු.200,000 ක මුදලක් පිරිනමන ලද අතර, ලා/කෝ බණ්ඩාර එම්වීඅයිආර්එස් කර්නල් සේනාවිධායක තුමා විසින් සැරයන් නිලයට උසස් කරන ලදී.

මධ්ය ස්ථාන සේනාවිධායක කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී, නියෝජ්ය් මධ්ය ස්ථාන සේනාවිධායක කර්නල් කේඑම්එස් කුමාර, ජේ්යපෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් විශාල පිරිසක් හා ක්රීනඩකයින් මෙම උත්සව අවස්ථාවට සහභාගි විය.