Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th April 2018 10:06:56 Hours

9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සිය 9 වන ඒකක දිනය සමරයි.

9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 9 වන ඒකක දින සංවත්සරය 2018-03-15 දින සමරන ලද අතර, එයට සමගාමීව උත්සව හා පිංකම් කටයුතු රාශියක් 9 ඉසේරෙ(සෙව්) ඒකක අණදෙන නිලධාරි මේජර් එන් වනිගසිංහ එල්එස්එස් ගේ ප්රටධානත්වයෙන් පැවැත්විණි

2018.03.09 - ඇලයාපත්තුව රෝහලේ ශ්රණමදාන කටයුතු පැවැත්වීම
2018.03.10 - ඇලයාපත්තුව රෝහලේ ගර්භණී මව්වරුන් සඳහා දහවල් ආහාරය පිරිනැමීම
2018.03.13 - බෝධි පූජා පිංකම පැවැත්වීම
2018.03.15 - අනි පිරික්සුම් මුරය හා සියළු නිල දිවා භෝජන සංග්රමහය
2018.03.17 - සංගීත සංදර්ශනය පැවැත්වීම