(Rates Per Day)
නිවාඩු නිකේතනයේ නම | මහල් |
'ෆීල්ඩ් වීව්' - හබරකඩ | 02 (බිම් මහල සහ උඩු මහල) |
සිවිල් අයවලුන් සදහා සතියේ දින/ සති අන්තයේ දිනකට අයකිරීම
පුද්ගල ධාරිතාවය | සතියේ දින/ සති අන්තයේ දිනකට අයකිරීම |
උපරිම පුද්ගලයින් 08 | 5,000.00 |
ඉහත දක්වා ඇති ගාස්තු සදහා ජලය, විදුලි සහ නඩත්තු ගාස්තු ඇතුලත්ව ඇත.
පහසුකම්:
දෙමහල් ගොඩනැගිල්ල (නිදන කාමර 02, විසිත්ත කාමරය සහ කෑම කාමරය) වායු සමනය කරන ලද කාමර
නියමයන් සහ කොන්දේසි
ඇතුල් වීමේ සහ පිටවීමේ වේලාවන්
1100 පැය - 1030 පැය (පසු දින)
අත්තිකාරම් ගෙවීම්
: මූලික මුදලින් 50% ක මුදලක් ගෙවිය යුතුයි
අවලංගු කිරීම
අවලංගු කිරීම දින 07 කට ප්‍රථම සිදුකල යුතුයි
වෙන් කිරීම
උපරිම දින 03 (රාත්‍රී 03)
උපරිම සංඛ්‍යාව
:08 persons
වෙන්කරවා ගැනීම් සදහා :-
මාණ්ඩලික නිලධාරි 1(භකාස) - රෙමඉසේබ
076 299 6481
මාණ්ඩලික නිලධාරි 11(භකාස) - රෙමඉසේබ
071 485 2853
රෙජිමේන්තු මධ්‍යස්ථානය
ඉංජිනේරු සේවා බලකාය
යුද්ධ හමුදා ජනපදය
පනාගොඩ - හෝමාගම