Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

20th September 2018 11:42:11 Hours

සදහිරුසෑය ඉදිකිරීමේ ව්යාිපෘතියේ සේවයේ නියුතු සෙනීන්ගේ කැපවීම ඇගයීමත්, චිත්ත ධෛර්ය ඉහල නංවාලීමත්, මානසික ඒකාග්රාතාව වර්ධනය කිරීමත් අරමුණු කොටගෙන සංගීත ප්ර සංගයක් පවත්වන ලදී

සදහිරුසෑය ඉදිකිරීමේ ව්යාංපෘතියේ සේවයේ නියුතු සෙනීන්ගේ කැපවීම ඇගයීමත්, චිත්ත ධෛර්ය ඉහල නංවාලීමත්, මානසික ඒකාග්රාතාව වර්ධනය කිරීමත් අරමුණු කොටගෙන 9 ඉසේරේ(සෙව්) අණදෙන නිලධාරී මේජර් එන් වනිගසිංහ එල්එස්සී අනුදැණුම හා මගපෙන්වීම යටතේ මෙම එකකය වෙතින් සංවිධානය කල සංගීත ප්රංසංගය 2018.09.15 වන දින 2 ඉසේරේ ක්රීයඩා පිටියේදී පවත්වන ලදි.