Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th February 2018 09:55:27 Hours

ලුතිතන් කර්නල් කේඑස් මොහාන් කුමාර් යූඑස්පී ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්ය ස්ථාන ප්රනමානි 1 තනතුරෙහි වැඩ භාරගනී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්ය ස්ථානයෙහි ප්ර8මානි 1 තනතුරෙහි ලුතිතන් කර්නල් කේඑස් මොහාන් කුමාර යුඑස්පී ජ්යෙනෂ්ඨ ජ්යේෂ්ඨ නිලධාරි 2018.02.01 දින නවතමයෙන් වැඩ භාරගන්නා ලදී.