Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

18th June 2021 09:36:06 Hours

ලුතිතන් කර්නල් ආර් එම් එස් කේ රත්නායක ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (භකාස) නිලධාරි වශයෙන් වැඩභාර ගනි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉංජිනේරු සේවා බලකායෙහි මාණ්ඩලික නිලධාරි 1 (භකාස) වශයෙන් ලුතිතන් කර්නල් ආර් එම් එස් කේ රත්නායක ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.05.28 දින එම මධ්‍යස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.