Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10th December 2023 20:53:58 Hours

යුද හමුදා භකාස විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස රාජකාරි භාර ගනී.

2023 දෙසැම්බර් 9 වන දින, කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී යුධ හමුදා භකාස විද්‍යලයේ 10 වන සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී.