Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

03rd March 2023 15:21:06 Hours

මේජර් ඩීඑච්කේවීඑල් චන්දිමාල් ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 11 ලෙස රාජකාරි ආරම්භ කිරීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 11 ලෙස මේජර් ඩීඑච්කේවීඑල් චන්දිමාල් ඉසේබ 2023.03.02 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.