12th March 2024 17:20:58 Hours
කර්නල් සේනාවිධායක ඉසේබ සහ අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල විසින් පෙබරවාරි 28 වන දින 1 බළකායේ බ්‍රිගේඩියර්(පාලන/භකාස) බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා, වෙත නව නිලයේ නිල ලාංඡන පිරිනමන ලදී.
නිල උසස්වීම් ලැබීම නිමිත්තෙන් සුභ පැතුම් එක් කල කර්නල් සේනාවිධායක පසුව, බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා සමඟ ඡායාරූප කිහිපයකට පෙනී සිටින ලදී.