Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

03rd March 2023 14:26:45 Hours

මේජර් ජීඅයි චන්ද්‍ර එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව විධායක අධිකාරි ලෙස රාජකාරි ආරම්භ කිරීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නව විධායක අධිකාරි ලෙස මේජර් ජීඅයි චන්ද්‍ර එල්එස්සී ඉසේබ 2023.03.02 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.