Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

21st September 2018 15:28:06 Hours

මේජර් කේඒඑස්එස් පෙරේරා 7 ඉසේරෙ(සෙව්) අණදෙන නිලධාරි ලෙස වැඩ භාරගනී

මේජර් කේඒඑස්එස් පෙරේරා ඉසේබ 2018 සැප්තැම්බර් 08 වන දින 7 (සෙව්) වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස වැඩ භාරගත් අතර නව අණදෙන නිලධාරිනිය වෙනුවෙන් සම්මාන මුරයක්ද පවත්වන ලදි.